කින්නියා හි පසුගියදා පාලම් පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයකු මියගොස් තිබේ.
ඒ අනුව එම අනතුරින් මේ වනවිට මියගොස් ඇති ගණන 8කි.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.