තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහාචාර්ය සුනිල් ආරියරත්න "සාහිත්‍යරත්න"සම්මානයෙන් පිදුම් ලබයි

    මහාචාර්ය සුනිල් ආරියරත්න “සාහිත්‍යරත්න”සම්මානයෙන් පිදුම් ලබයි

    සිංහල සාහිත්‍යයට කළ මෙහෙවර උදෙසා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාට ඊයේ (03) පැවති 2021 රාජ්‍ය සාහිත්‍යය සම්මාන උළලේ දී සාහිත්‍යරත්න සම්මානය ප්‍රදානය කර තිබේ.

    ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාවට මෙය වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img