තවත්
    මුල් පිටුවදේශීය පුවත්විදුලිය බිඳ වැටීමෙන් ජල සැපයුමටත් බාධා

    විදුලිය බිඳ වැටීමෙන් ජල සැපයුමටත් බාධා

    විදුලිය බිඳ වැටීම හේතුවෙන් ජල පොම්පාගාර ක්‍රියාත්මක කිරීමට ඇතිවී තිබෙන බාධා නිසා මේ වන විට ජල සැපයුම ද බිඳ වැටී තිබේ.

    කොළඹ ඇතුළු තදාසන්න නගර ආශිතව මේ වන විට ජල සැපයුමේ පීඩනය අඩුවී ඇති බවත් ඇතැම් ප්‍රදේශවලට ජලය නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් අප වාර්තාකරුවන් සදහන් කරති.

    මේ වන විට දිවයින පුරා විදුලිය බිඳ වැටීමට ලක්ව පැය 4 කට අධික කාලයක් ගතවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img