fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වයඹ ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

    වයඹ ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

    වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරු වී තිබේ.

    කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කළ පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරු වූ බව ආණ්ඩුකාර කාර්යාලයට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.