තවත්
    මුල් පිටුවදේශීය පුවත්විදුලි බිඳ වැටීම කඩාකප්පල් ක්‍රියාවක්දැ යි සොයා සී.සී.ඩී.යෙන් පරීක්ෂණයක්

    විදුලි බිඳ වැටීම කඩාකප්පල් ක්‍රියාවක්දැ යි සොයා සී.සී.ඩී.යෙන් පරීක්ෂණයක්

    වැලිවිට පාරිභෝගික අධිකාරී ප්‍රදේශයේ ඊයේ (02) රාත්‍රියේ සිදුවූ විදුලි බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා විමර්ශනයක් පවත්වන ලෙස ලංකා විදුලිබල මන්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රම උපාංග අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

    එ් සම්බන්දයෙන් වූ විමර්ශන කටයුත්ත කොළඹ අපරාධ කොට්ඨාශයට පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය සඳහන් කළේය.

    එම විමර්ශන කටයුත්ත විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ සහය ඇතිව පැවැත්වෙන බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img