තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිනමාව - වේදිකාව - පුංචි තිරේ අද්විතීය කලාකරුවෙක් දිවිසැරිය නිමකරයි

    සිනමාව – වේදිකාව – පුංචි තිරේ අද්විතීය කලාකරුවෙක් දිවිසැරිය නිමකරයි

    ප්‍රවීණ රංගන ශිල්පියෙක්වන සම්පත් තෙන්නකොන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

    වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ ඒ මහතා මිය යන විට 62 වන වියේ පසුවිය.

    අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන් මහතාගේ අවසන් කැමැත්තට අනුව දේහය පළිබද අවසන් කටයුතු පැය 24 ක් තුළ සිදු කිරීමට නියමිතය.

    සිනමාව, වේදිකාව හා රූපවාහිනිය යන මාධ්‍ය තුළින් සිය රංගන ප්‍රතිභාව විදහා දක්වමින් සුවහසක් ප්‍රේක්ෂක ජනතාව පිනවූ අද්විතීය කලාකරුවෙක් වන සම්පත් තෙන්නකෝන් මහතා පසුගිය දිනවල දැඩි ලෙස රෝගාතුරව සිටියේ රෝහල්ගතවය.

    වේදිකා නාට්‍ය 50 කට වැඩි ප්‍රමාණයකට සිය රංග ප්‍රතිභාවෙන් පණ පොවා ඇති සම්පත් තෙන්නකෝන් මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img