ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
රජයේ කළ දැනුම්දීමක් පරිදි මෙම පියවර ගත් බව එම සමාගම පවසා ඇත.
කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ එවැනි දැනුම් දීමක් තම සමාගම වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.