fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයුම තාවකාලිකව අත්හිටුවයි

    ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයුම තාවකාලිකව අත්හිටුවයි

    ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

    රජයේ කළ දැනුම්දීමක් පරිදි මෙම පියවර ගත් බව එම සමාගම පවසා ඇත.

    කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ එවැනි දැනුම් දීමක් තම සමාගම වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.