තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනවාරි සිට බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලයි

    ජනවාරි සිට බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලයි

    ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසයි.

    ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතු බවට සිය සංගමයේ යෝජනා කරන වන බව ද විජේරත්න මහතා සඳහන් කළේය.

    ඒ සඳහා වන යෝජනාව ලබන සතියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් යොමුකරන බව ද ඔහු පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img