fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනාධිපති නීතිඥවරුන් පත්කරද්දී බැලිය යුතු දේවල් ගැන ජනපති නියෝගයක්

    ජනාධිපති නීතිඥවරුන් පත්කරද්දී බැලිය යුතු දේවල් ගැන ජනපති නියෝගයක්

    ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඊයේ (24) නිකුත් කර ඇත.

    එම ගැසට් නිවේදනය මෙසේය.

    2255-24_S

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.