තවත්
    මුල් පිටුවදේශීය පුවත්කින්නියා පාලම් පාරු අනතුරින් කුපිත වූ පිරිසක් මන්ත්‍රී නිවසට පහරදෙති

    කින්නියා පාලම් පාරු අනතුරින් කුපිත වූ පිරිසක් මන්ත්‍රී නිවසට පහරදෙති

    කින්නියා හීදී පාලම් පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් පසු කළහාකාරී වූ පිරිසක් මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික් මහතාගේ කින්නියා හී පිහිටි නිවසට ගල්මුල්වලින් පහරදී හානිකර ඇත.

    පහරදීමට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැති බව පොලීසිය සඳහන් කරයි.

    නිවසේ දොර ජනේල්වලට දැඩිව හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img