fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බත් පැකට්ටුවෙයි ප්ලේන්ටියෙයි මිලත් ඉහළට

    බත් පැකට්ටුවෙයි ප්ලේන්ටියෙයි මිලත් ඉහළට

    බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල ද ඉහළ දමා තිබේ.

    ශ්‍රී ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් අද (22) මේ බව නිවේදනය කරන ලදී.

    ඒ අනුව බත් පැකට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.

    සාමාන්‍ය තේ කෝප්පයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.