බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල ද ඉහළ දමා තිබේ.
ශ්‍රී ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් අද (22) මේ බව නිවේදනය කරන ලදී.
ඒ අනුව බත් පැකට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.
සාමාන්‍ය තේ කෝප්පයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.