fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රතු කකුළුවෝ මිලියන ගණනින් ලහිලහියේ යන ගමන (📹)

    රතු කකුළුවෝ මිලියන ගණනින් ලහිලහියේ යන ගමන (📹)

    ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ වනගතව සිටින රතු කකුළුවන් සෑම වසරකම මිලියන ගණනින් සාගරයට සංක්‍රමණය වේ.

    මේ ක්‍රියාවලිය සිදුවන්නේ ඔවුන්ගේ සංසර්ග සමයේදී බව CNN පුවත් සේවය වාර්තා කරයි.

    කකුළුවන්ගේ මේ ගමනට සහයක් වෙමින් මාර්ග හරහා ආරක්ෂිතව යාමට උපකාර කිරීම සඳහා එරට ඉදිකරන ලද විශේෂ පාලම් තැනීමට කටයුතු කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.