තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් සියල්ල ඇරෙද්දී සිසු සැරියෙන් බස්රථ 1400ක්

    පාසල් සියල්ල ඇරෙද්දී සිසු සැරියෙන් බස්රථ 1400ක්

    හය ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීමත් සමඟ
    සිසු සැරිය බස් රථ 1400ක් එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

    ලබන 22වැනිදා සිට මෙම බස්රථ ධාවනයට එක්කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් NewsWave වෙත අද (18) දින සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img