තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රදේශ කිහිපයක ජනතාවට නායයාම් ගැන අවධානයෙන් ඉන්නැයි උපදෙස්

    ප්‍රදේශ කිහිපයක ජනතාවට නායයාම් ගැන අවධානයෙන් ඉන්නැයි උපදෙස්

    දිස්ත්‍රික් 7කට හෙට පස්වරු 4 දක්වා නායයාමේ අවදානම් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙප‍ාර්තමේන්තුව පවසයි.

    වැසි තත්ත්වය හේතුවෙන් පහත දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටිය යුතු බවට නිවේදනය කර තිබේ.

    Landslide_Early_warning_Report_at_1600hrs_on_2021__1636886750
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img