තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය: රේගුවේ සිරවී ඇති සියලු වාහන නිදහස් කෙරේ

    අයවැය: රේගුවේ සිරවී ඇති සියලු වාහන නිදහස් කෙරේ

    බදු හා දඩ මුදල් ගෙවීමට යටත්ව රේගුවේ සිරවී ඇති සියලුම වාහන නිදහස් කිරීමට අයවැය කතාවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කරයි.

    වරායවල වාහන 700ක් පමණ වසර 7ක් තිස්සේ දිරමින් පවතින බැවින් බදු හා දඩමුදල් ගෙවීමට යටත්ව මෙලෙස මුදාහරින ලෙස හෙතෙම දැන් පැවැත්වෙන අයවැය කතාවේදී කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img