තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය: රාජ්‍ය නිලධාරීන්ට යතුරු පැදි

    අයවැය: රාජ්‍ය නිලධාරීන්ට යතුරු පැදි

    රජයේ නිලධාරීන්ට යතුරු පැදි ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කෙරේ.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

    රජයේ සේවකයන් සඳහා යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය මේ අනුව යළි හඳුන්වාදීම මෙමගින් සිදුකෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img