fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය: ගැබිනි කතුන්ට පෝෂණ මල්ල අවුරුදු 2ක්

    අයවැය: ගැබිනි කතුන්ට පෝෂණ මල්ල අවුරුදු 2ක්

    ගැබිනි කතුන්ට ලබාදෙන පෝෂණ මල්ල වසර 2ක් සඳහා ලබාදීමට අයවැයෙන් යෝ්ජනා කෙරේ.

    ඒ සදහා තවත් මිලියන 1000ක් මෙවර අයවැයෙන් වෙන්කෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

    ඒ වාර්ෂිකව වෙන් කෙරන මිලියන 4000ට අමතරව ය .

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.