තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය: විපක්ෂෙ ඉද්දී මතක් වෙන ආණ්ඩුවට ආවම අමතක වෙන දේ බැසිල් කියයි

    අයවැය: විපක්ෂෙ ඉද්දී මතක් වෙන ආණ්ඩුවට ආවම අමතක වෙන දේ බැසිල් කියයි

    බන්ධනාගාර රැඳවූවන්ගේ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමට මිලියන 200ක් වෙන්කෙරේ.

    “මේක හැමදාම විපක්ෂෙ ඉද්දී මතක් වෙනවා. ආණ්ඩුවට ආවම මේක අමතක වෙනවා.” යනුවෙන් පවසමින් මුදල් ඇමතිවරයා අයවැය කතාව ‍තුළ මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img