fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPබලන් කඩතුරා හැර දෑසේ..

    බලන් කඩතුරා හැර දෑසේ..

    මේ දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 22 කටම අධික වැසි, ගංවතුර, දැඩි සුළං බලපෑවේ ජීවිත ගණනාවක් ද බිලිගනිමිනි.

    එවැනි තත්ත්වයක් හමුවේ වුවත් අඳුරේම, අවදානම ද දැන, මහ වැස්සේ තෙමෙමින් රාජකාරිය කරන මුන්ලදම පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරියකුගේ සේයාරූ කිහිපයක් සමාජ ජාල තුළ කතාබහට ලක්ව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.