fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පුරා විදුලි බිඳවැටීම් ලක්ෂ 2 පනී

    රට පුරා විදුලි බිඳවැටීම් ලක්ෂ 2 පනී

    අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබේ.

    ඒ අනුව පාරිභෝගිකයින් 220,000කට ආසන්න පිරිසකට විදුලිය බිඳවැටී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.