fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිවසක් නායයයි - 4 ක් අතුරුදන්

    නිවසක් නායයයි – 4 ක් අතුරුදන්

    කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන් වී තිබේ.

    නිවස සම්පූර්ණයෙන්ම හානි වූ බව වාර්තා වේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.