fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් ප්‍රමාද වීම් සහිතව ධාවනය විය හැකි බවට දන්වා තිබේ.

    වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති වූ මාර්ග අවහිරතාවයක් සිදුවී තිබීම ඊට හේතුවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.