තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ගැන නීතිපති අදහස් විමසයි

    කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ගැන නීතිපති අදහස් විමසයි

    පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වූ නීතිමය තත්ත්වය ගැන නීතිපතිවරයාගේ නිර්දේශය තමාට ලැබීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

    බොහෝ විට අද දවස තුළ නීතිපතිවරයාගේ නිර්දේශ ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පලකරයි.

    කොවිඩ් එන්නත් කාඩ්පත ලෝකයේ රටවල් රැසක මේ වන විට අනිවාර්ය කර ඇති බැවින් එය කොවිඩ් පාලන කටයුතු සදහා වැදගත් බවද ඇමතිවරයා සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img