fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්RMV නිලධාරිනියක් අත්අඩංගුවට

    RMV නිලධාරිනියක් අත්අඩංගුවට

    මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

    යතුරුපැදි 3ක් සඳහා ලියාපදිංචි සහතික අනවසරයෙන් සකස් කර මුද්‍රණය කළ කළ බවට චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.