තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා සිරිල් ගාමිණි පියතුමන්ගෙන් අධිකරණයට පෙත්සමක්

    අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා සිරිල් ගාමිණි පියතුමන්ගෙන් අධිකරණයට පෙත්සමක්

    තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.

    පාස්කු ඉරිදා එල්ලවුණු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමා විසින් සූම් ඔස්සේ පැවති සමුළුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලැබීය.

    එම පැමිණිල්ල ගැන විමර්ශනයක් පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශයක් ලබාගැනීමට සිරිල් ගාමිණි පියතුමන්ව කැදවා තිබියදී මෙම පෙත්සම ඉදිරිපත් වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img