තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංඥා දෝෂයෙන් දුම්රිය දෙකක් ගැටේ

    සංඥා දෝෂයෙන් දුම්රිය දෙකක් ගැටේ

    රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් අද උදෑසන එකිනෙක ගැටී තිබේ.

    කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණු කාර්යාල දුම්රිය දෙකක් මෙසේ ගැටී තිබෙන බව දුම්රිය පාලක මැදරියේ තොරතුරු සදහන් කළේය.

    මෙම අනතුරුන් බරපතල හානි හෝ මගීන්ට තුවාල සිදුවීමත් වාර්තා වන්නේ නැත. දුම්රිිය පාලක මැදිරිය සදහන් කරන්නේ මෙම අනතුර සුළු අනතුරක් බවය.

    දෙමටගොඩ සහ පල්ලෙවෙල අතර දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ සිට දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය.

     

    ඡායාරූප – විරාජ් හර්ෂණ / කවිඳු දිසානායක

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img