fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හෙට සිට දුම්රිය ධාවනය වෙන හැටි

    හෙට සිට දුම්රිය ධාවනය වෙන හැටි

    පළාත්‌ අතර සංචරණ සීමා අද ඉවත්‌ වීමත් සමඟ අන්තර්‌ පළාත්‌ පොදු ප්‍රවාහන සේවා හෙට (01) දිනයේ සිට
    ආරම්භ වන්නේ ආසනගත මගීන්‌ සඳහා පමණක්‌ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන්‌ කරයි.

    එසේම හෙට දිනයේ සිට දුමිරිය සේවාද
    සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්‌ ඒ අනුව හෙට දිනයේ දුමිරියවාර 152 ක්‌

    පමණ ධාවනයට සැලසුමිකර ඇති බවද
    දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    හෙට සිට ධාවනය වන දුම්රිය කාල සටහන මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.