තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොවැම්බර් 08 වෙනිදා පාසල්වල 10 -13 දක්වා ශ්‍රේණිත් විවෘත කෙරේ

    නොවැම්බර් 08 වෙනිදා පාසල්වල 10 -13 දක්වා ශ්‍රේණිත් විවෘත කෙරේ

    කොවිඩ් නිසා වසා දැමුණු දිවයිනේ සියළුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ ලැබී ඇති බැවින් ලබන 08 වෙනිදා සිට පාසල් විවෘත කිරීමට තීරණයකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

    ඒ බව සදහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img