තවත්
    මුල් පිටුවදේශීය පුවත්වරාය,ඉන්ධන, ප්‍රවාහන, බැංකු අත්‍යවශ්‍ය සේවා කරයි

    වරාය,ඉන්ධන, ප්‍රවාහන, බැංකු අත්‍යවශ්‍ය සේවා කරයි

    වරාය, ඉන්ධන, තැපැල් , ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති නියෝගයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති කොවිඩ් මාර්ගෝපදේශ සැළකිල්ලට ගෙන මෙම මෙම ගැසට් නිවේදනය ඊයේ නිකුත්කර ඇත.

    එම නිවේදනය මෙසේය.

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img