තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපනයන ආදායම් රුපියල් කරද්දී අලුත් නීති 5ක් වැටෙයි

    අපනයන ආදායම් රුපියල් කරද්දී අලුත් නීති 5ක් වැටෙයි

    අපනයන ආදායම රුපියල් වෙත පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නව නීති පහක් පනවා තිබේ.

    “අපගේ මාස 6ක සැලසුමට අනුකූලව, මහබැංකුව විසින් සියලුම භාණ්ඩ සහ සේවා අපනයනකරුවන්ට අදාළ වන අපනයන ආදායම පරිවර්තනය කිරීම පිළිබඳ නව නීති නිකුත් කර ඇත. මෙම නීති බාහිර අංශය සැලකිය යුතු ලෙස ස්ථාවර කිරීමට බැඳී සිටී.” යැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img