fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන 1 දා සිට සියලු දුම්රිය වැඩ

    ලබන 1 දා සිට සියලු දුම්රිය වැඩ

    ලබන නොවැම්බර් 1 වනදා සිට පළාත්‌ අතර දුම්රිය ධාවනයට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුමිරිය ස්ථානාධිපති සංගමය පවසයි.

    ඒ අනුව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්‌ රැස්වූ කොවිඩ් මර්දන කමිටුවේදී දුම්රිය ධාවනය සඳහා අවසර හිමිවූ බව ඔවුන්‌ වැඩිදුරටත්‌ සඳහන්‌ කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.