තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෙරවලපිටියේ ගිවිසුම මගින් ලංවිම කොටස් කිරීමේ අනතුරක්!

    කෙරවලපිටියේ ගිවිසුම මගින් ලංවිම කොටස් කිරීමේ අනතුරක්!

    යුගදනවි බලාගාර‍යේ කොටස් 40%ක් මෙන්ම එල්එන්ජී ගෙන්වීම හා බෙදාහැරීමේ අවස්ථාව අමෙරිකාවට දීම හරහා ලංකා විදුලි බල මණ්ඩලය කොටස් කිරීමේ අනතුරකට මුහුණ පා ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති සන්ධානය පවසයි.

    ඊට විරෝධය පළකරමින් අද කොළඹ නගර කාර්‍යාලය ඉදිරිපිට ඔවුහු විරෝධතාවක නිරත වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img