තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සී.අයි.ඩී.ය හමුවට එන්න සිරිල් ගාමිණි පියතුමන් සතියක් කල් ඉල්ලති

    සී.අයි.ඩී.ය හමුවට එන්න සිරිල් ගාමිණි පියතුමන් සතියක් කල් ඉල්ලති

    රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් කළ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවූ සිරිල් ගාමිණි පියතුමන් අද එහි පැමිණියේ නැත.

    ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින් සිරිල් ගාමිණි පියතුමන් වෙනුවෙන් සතියක කාලයක් ඉල්ලා සිටියේය.

    ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධයක් දක්වා නොමැති අතර ඉදිරියේදී වෙනත් දිනයක් එතුමාට පැමිණිමට ලබාදීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img