තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන හිඟ තැන් ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්

    ඉන්ධන හිඟ තැන් ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්

    ඉන්ධන හිඟයක් ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

    ඉන්ධන ගැටළු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හෝ ලබා දීමට ජනතාවට 011 5455130 දුරකථන අංකය ඔස්සේ තෙල් සංස්ථාව හා සම්බන්ධ විය හැක.

    ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග සම්බන්ධයෙන් ගැටලු මතු වුවහොත් හෝ ඉන්ධන සඟවා තිබේ නම් ඒ පිළිබඳව ජනතාවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දිය හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img