තවත්
    මුල් පිටුවදේශීය පුවත්කිරිඇල්ලේදී යකා නැටූ රන්මල්ට එරෙහිව පොලිස් මූලස්ථානයෙන් පරීක්ෂණයක්

    කිරිඇල්ලේදී යකා නැටූ රන්මල්ට එරෙහිව පොලිස් මූලස්ථානයෙන් පරීක්ෂණයක්

    සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

    රන්මල් මහතා ගමන් කළ වාහනයට වෙනත් වාහනයක් ඉස්සර කිරීමක් සම්බන්ධයෙන් කිරිඇල්ලේදී ඇතිවුණු නොසන්සුන් තත්වය සම්බන්ධයෙන් එම විමර්ශනය ආරම්භකර තිබෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු සදහන් කළේය.

    සබරගමුව ප්‍රදේශයේ රාජකාරිකරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අපකීර්තිදායක හැසිරීම පිළිබදව පොලිස් මූලස්ථානය මගින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් අද සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img