තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවි සිසුන්ට විශ්විද්‍යාල ඇරෙන හැටි

    සරසවි සිසුන්ට විශ්විද්‍යාල ඇරෙන හැටි

    දෙවන කොවිඩ් එන්නතෙන් පසු දින 14ක කාලය සම්පූර්ණ කළ සිසුන්ට වෙනුවෙන් ඕනෑම දිනයක විශ්වවිද්‍යාල අධ්‍යාපනය නැවත ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පවසයි.

    සියලුම උපකුලපතිවරුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව ද වාර්තා වේ.

    වැඩසටහනේ පළමු අදියර සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ධාරිතාවෙන් 25%ක් පමණක් කැඳවීමටයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img