තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයහෙට ඉඳන් පාසල් එන දරුවන්ට විශේෂ පණිවිඩයක්

    හෙට ඉඳන් පාසල් එන දරුවන්ට විශේෂ පණිවිඩයක්

    පාසල් දරුවන්ට පාසැල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් හා තමන්ට කැමති පාවහන් යුගලකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කීය.

    දරුවන් වසරකට වැඩි කාලයක් පාසලට නොපැමිණ නිවසේ රැඳී සිටීම නිසා ඇඳුම් සහ සපත්තු සපයා ගැනීමේ අපහසුවක් ඇත්නම් තමන්ට කැමති ආකාරයකින් පහසු ඇඳුම් සහ සපත්තු පැළඳ හෙට පාසලට පැමිණ හැකි බවද හැකිව ද ධර්මසේන මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img