පාසල් දරුවන්ට පාසැල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් හා තමන්ට කැමති පාවහන් යුගලකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කීය.
දරුවන් වසරකට වැඩි කාලයක් පාසලට නොපැමිණ නිවසේ රැඳී සිටීම නිසා ඇඳුම් සහ සපත්තු සපයා ගැනීමේ අපහසුවක් ඇත්නම් තමන්ට කැමති ආකාරයකින් පහසු ඇඳුම් සහ සපත්තු පැළඳ හෙට පාසලට පැමිණ හැකි බවද හැකිව ද ධර්මසේන මහතා කීය.