තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුෂ් සමඟ වැල්ලම්පිටියේදී තරුණයෙක් එස්.ටී.එෆ්. දැලේ

    කුෂ් සමඟ වැල්ලම්පිටියේදී තරුණයෙක් එස්.ටී.එෆ්. දැලේ

    කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 180 ක් සමග වැල්ලම්පිටියේ දී සැකකරුවෙකු ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

    ගෝනහේනකදවුරේ පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.

    එම සැකකරු බෙදා හැරීම සදහා මෙම මත්ද්‍රව්‍ය සගවාගෙන සිට ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද තිබී ඇත. සැකකරු සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img