fbpx
තවත්
    මුල් පිටුවCOVIDපළාත් සංචරණ සීමා ලබන 31 වැනිදා ඉවතට - යුද හමුදාපති

    පළාත් සංචරණ සීමා ලබන 31 වැනිදා ඉවතට – යුද හමුදාපති

    දැනට පවතින අන්තර් පළාත් සංචාරණ සීමා ලබන 31 වෙනිදා අලුයම 4ට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.