fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅදත් ෆයිසර් එන්නත් තොගයක් එයි

    අදත් ෆයිසර් එන්නත් තොගයක් එයි

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000 ක තොගයක් අද (19) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ඖෂධ නිෂ්පාදන, සැපයුම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව තහවුරු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.