තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

    ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

    දින 95ක් තිස්සේ සිදුකරන ඔන්ලයින් ඉගැන්වීම් වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.

    අදියර දෙකක් යටතේ වැටුප් වැඩි කිරීමේ රජයේ යෝජනාවට එකඟ නොවන බැවින් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සංගම් පවසයි.

    එම තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා ඊයේ (12) ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම් අද පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img