ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ද අද (11) සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 984 කින් ඉහළ යනු ඇත. නව මිල රුපියල් 2840 කි.
කිලෝග්රෑම් 5 සිලින්ඩරය රුපියල් 393 කින් ඉහළ යනු ඇත. එහි නව මිල රු. 1,136 ක් වේ.