තවත්
    මුල් පිටුවCOVID20ට වැඩි හැමෝටම ෆයිසර්‌ 'බූස්ටර් ෂොට්'

    20ට වැඩි හැමෝටම ෆයිසර්‌ ‘බූස්ටර් ෂොට්’

    වයස අවුරුදු 20ට වැඩි සියලුදෙනා සඳහා තෙවන මාත්‍රාවක්‌ ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ සඳහා ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව ඹෟෂධ සැපයුමි හා
    නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

    තෙවැනි මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත්‌ මාත්‍රා මිලියන 14.5ක්‌ මිලදී ගැනිම සඳහා ෆයිසර්‌ සමාගම සමඟ එකඟතාවයකට
    එළඹ ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img