තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිවසක් ගිනි ගැනීමකින් 05 දෙනෙක් පිළිස්සී මියගිහින්

    නිවසක් ගිනි ගැනීමකින් 05 දෙනෙක් පිළිස්සී මියගිහින්

    නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් එහි ජීවත්වූ 05 දෙනෙකු පිළිස්සී මියගොස් ඇත.

    මෙම ගින්න ඊයේ රාත්‍රි කාලයේ හටගෙන අති අතර පිළිස්සීමෙන් මියගොස් ඇති අය අතර වයස අවුරුදු 60 ක පුද්ගලයෙක්ද, අවුරුදු 55 හා 32 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක්ද, අවුරුදු 11 හා අවුරුදු 01 ක් වයසැති දරුවන් දෙනෙක්ද සිටින බව පොලීසිය සදහන් කරයි.

    අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් ගින්න ඇති වු ස්ථානය මේ වන විටත් ගොස් පරීක්ෂණ ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළේය.
    කර ඇති බවත්, අද දින වලපනේ මහෙස්ත්‍රාත්

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img