තවත්
    මුල් පිටුවදේශීය පුවත්"දෙර‍ටේ එකඟතා ගැන ජනතාව නිවැරැදිව දැනුවත් කළ යුතුයි"- ජනපති

    “දෙර‍ටේ එකඟතා ගැන ජනතාව නිවැරැදිව දැනුවත් කළ යුතුයි”- ජනපති

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනුලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා වෙත පවසා තිබේ.

    වාසි අවාසි පැහැදිලි කරදී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

    ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත්තේ ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img