fbpx
තවත්
    මුල් පිටුවCOVIDඊයේ කොවිඩ් මරණ 84 යි - සමස්තය 12000 පනී

    ඊයේ කොවිඩ් මරණ 84 යි – සමස්තය 12000 පනී

    මෙරට තුළ ඊයේ දිනයේ දී කොවිඩ් මරණ 84 ක් වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 12,000 සීමාව ඉක්මවා 12,022ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ආසාදිතයින් 1,983 ක් අද දින හඳුනාගෙන තිබේ.

    ඒ අනුව මෙරට සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 59,697 දක්වා ඉහළ ගොස් ඇත.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.