තවත්
    මුල් පිටුවදේශීය පුවත්විභාග කොමසාරිස් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලන දේ

    විභාග කොමසාරිස් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලන දේ

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත්තද සිසුන්ගේ අනාගත අභිවෘද්ධිය ගැන සිත් යොමුකර උසස් පෙළ සහ ශිෂත්ව විභාගයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ දරුවන්ගේ අභියාචනා ඉදිරිපත් කිරීමට විදුහල්පතිවරු පියවර ගනු ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත බී. විජේසිංහ මහතා විශ්වාස කරයි.

    උසස් පෙළ විභාගයට පාසල් 298 කින් ⁣සහ ශිෂ්‍යත්ව ව්භාගයට පාසල් 2014 කින් සිසුන්⁣ගේ අයදුම්පත් ලැබී නැති බව ව්භාග කොමසාරිස් ජනරාල්වවරයා සදහන් කරයි.

    එය එසේ වූවත් උසස් පෙළට මේ වන විට අයදුම්පත් සියයට 91 ක් සහ ශිෂ්‍යත්වයට අයදුම්පත් සියයට 78 ක් ලැබී තිිිිිිිිබෙන බව ව්භාග කොමසාරිස් ජනරාල් පූජිත බී. විජේසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img