fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මීගමුව හිරේ ඉඳන් කරන කුඩු ජාවාරමට ගුවන් සෙබළෙක් හා කතක් අත්අඩංගුවට

    මීගමුව හිරේ ඉඳන් කරන කුඩු ජාවාරමට ගුවන් සෙබළෙක් හා කතක් අත්අඩංගුවට

    හෙරොයින් මත්කුඩු හා කේරළ ගංජා සමග සීදූවේදී ගුවන් හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ මීගමුව බන්ධනාගාරයේ සිට ⁣රැදවියෙකු විසින් මෙහෙයවන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙනි.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් 100g හා කේරල ගංජා 400g ඔහු සතුව තිබී ඇත.

    මීගමුව බන්ධනාගාර රැදවියෙක් විසින් මෙහෙයවන ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩදී ද කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

    ඇය සතුව තිබී කේරළ ගංජා කිලෝ 01 ග්රෑම් 850 ක් සමග සහ පුද්ගලයෙක් කේරළ ගංජා ග්රෑම් 455 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.